*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ජනවාරිය අවසන් වෙද්දී සමඟි ජන සන්ධානයත් කරළියට!

කොළඹ LNW:සමඟි ජන බලවේගය විසින් ගොඩනගන සමඟි ජන සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම සන්ධානය ගොඩනැගීම සඳහා පාර්ශව රැසක් සමඟ සාකච්ජා කර තිබෙන අතර ජනවාරි මස අවසන් වීමට පෙර එම කටයුතු අවසාන කිරීමටයි සමඟි ජන බලවේගය සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී එකතු වෙන කණ්ඩායම් එක් වන්නේ සමඟි ජන බලවේගයට නොව සමඟි ජන සන්ධානයට බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී සමඟි ජන සන්ධානය ජයග්‍රහණය කළ හැකි ප්‍රතිපත්තිමය එකඟතා ඇති කණ්ඩායම් පමණක් ඒකරාශී කර ගන්නා බවටත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව ගෙදර යැවීමට දැවැන්ත දේශපාලන සහයෝගීතාවක් අවශ්‍ය බවටත් සමඟි ජන බලවේගය තුල සාකච්ජා කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan