පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක් ඉස්සරහට යන්නේ කොහොමද? අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා (VIDEO)

Date:

නිදහස් දින සැමරුමට රු. මිලියන 200ක් වෙන් කිරීමට සැලසුම් කරද්දී රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවන බවට ගෙන ඇති කැබිනට් තීරණය මැතිවරණය කල් දැමීමට ගත් තවත් කුමන්ත්‍රණයක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

කෙසේවෙතත් ආණ්ඩුවේ බංකොලොත්භාවය එම තීරණයෙන්ම පැහැදිලි අතර කුමන තත්ත්වයක හෝ මැතිවරණය පැවැත්විය යුතු වන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම තීරණය අනුව ඉදිරියේ සෙසු රාජ්‍ය සේවකයන්ගේ වැටුපද දෙකඩ කඩා ගෙවීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය හැකි නමුත් එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවත් සියලු වෘත්තීය සමිති එක්ව ආණ්ඩුව ගෙදර යැවීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...