ඌරුවරිගේ වන්නිල ඇත්තාගේ මුණුපුරා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතයි.
ඉන්දික නුවන් කුමාර වන ඔහු ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන අතර මහියංගන ආසන සංවිධායක ලෙසයි කටයුතු කරන්නේ.
ආදිවාසීන් ලෙස මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට හේතු ඔහු මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළා.
ඒ අනුව මහියංගනය ඇතුළු ආදීවාසී ගම්මාන 65කට ඔවුන් තරඟ වදින බවයි ඔහු සඳහන් කළේ.
ASK