”යකා නටන වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න” – කරාපිටිය රෝහලේ සියලු කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක!

Date:

කොළඹ LNW:බීමත්ව පැමණ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බල කරමින් කරාපිටිය රෝහලේ සියළු කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්ව තිබේ.

මෙම වෛද්‍යවරයා ගර්භනී තත්ත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරදකරුවෙකු වූ අයෙකුවන අතර,නිතර රෝහල තුල බීමත්ව රාජකාරී කරන අයෙක් බවටද වාර්තා වෙයි.

එහෙත් රෝහල් අධ්‍යක්ෂවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වීම නිසාම ඔහුගේ ක්‍රියා කලාපයන් යට ගසමින් විනය නීතී ක්‍රියාත්මක නොකරමින් සිටින බවටද සෙසු සේවකයෝ චෝදනා කරති.

රෝහල අවට පාතාලය සමග විෂමාචාර ක්‍රියාවන් නිරත වෙමින් කටයුතු කිරිම හේතුවෙන් පොලීසියද ඔහුට සහයෝගය දක්වන බව සඳහන්.

පහර කෑ සෞඛ්‍ය කාර්ය සහයිකාව රෝහල් ගතව ඇති අතර, මෙම වෛද්‍ය නිලධාරියාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි සෙසු සේවකයින් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...