*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක නම්නීකරණ වැඩසටහනේ පළමු අදියර හෙට (19) සිට ලබන 21 දක්වා!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): හෙට (19) සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 නව අධ්‍යයන වර්ෂයට අදාළ නම්නීකරණ වැඩසටහන ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නවක සිසුන් සඳහා පැවැත්වෙන නවක නම්නීකරණ වැඩසටහනේ පළමු අදියර හෙට (19) සිට ලබන 21 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිත බව දන්වයි.

නිවේදනයක් නිකුත් කරමින් එම විශ්ව විද්‍යාලය පැවසුවේ,එහි දෙවන අදියර ලබන 22 සිට 27 දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී භෞතිකව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ඊට අදාළ වැඩිදුර තොරතුරු www.fhss.sjp.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan