බස් අනතුරක්: 35 කට තුවාල!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ (LNW):

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 35 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ .

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර , ඉන් විසිනව දෙනෙකු ගන්දර රෝහලටත් තවත් හය දෙනෙකු මාතර මහ රෝහලටත් ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...