වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

රාවය පුවත්පතේ නිර්මාතෘ සහ එහි හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහතා ගාල්ල, කපුහේන්පොල නිවසේදී අද (ජනවාරි 19) මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...