Wednesday, March 22, 2023
spot_img

Latest Posts

ඉන්ධන නොමැති වීමෙන් කැළණිතිස්ස ජනන යන්ත්‍රයක් නවතී. විදුලි කප්පාදුවක් එයිද ?

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු තාවකාලිකව නවතා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මෙසේ නවතා දමා ඇත්තේ මෙගාවොට් 150ක විදුලි ජනන යන්ත්‍රයකි.

කෙසේවෙතත් මේ හේතුවෙන් අද (19) දහවල් කාලයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේද යන්න පිළිබඳව පස්වරුවේ නිශ්චිත වශයෙන් තීරණය කරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.