කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් දැවැන්ත වාර්තාවක් …

Date:

ඉතිහාසයේ පළමුවරට ඊයේ (18) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ, වෙළඳපොල ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 6 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළඳපොලේ, වෙළඳපොල ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 6.04ක් වශයෙන් සටහන් විය.

එසේම ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13457.20ක් වශයෙන් සහ S&P SL20 දර්ශකය ඒකය 4618.45ක් වශයෙන් සටහන් වූ අතර එම අගයන් ද අදාළ දර්ශක දෙකෙහි ඉතිහාසය තුළ වාර්තා වූ වැඩිම අගයන් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...