මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිගෙන් විශේෂ ආඥාවක්!

Date:

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ ආඥාව නිකුත් කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...