නීතිපති අධිකරණයට කළ තර්ජන හෙලා දකිනු! යන්නෙන් අද අධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක්..

Date:

අධිකරණයට අත නොතබන්නැයි’ ආණ්ඩුවට බලකරමින් අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද(18)විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විනි.
අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අදිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියව අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නඩුවෙන් ඉවත් කිරීම විරෝධතාවයට හේතු වී ඇත.
මහේස්ත්‍රාත් මහවත්ත මහත්මිය ඇගේ නිල කාමරයේදී අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිදම්ම හිමියන් හට ගිලන්පස පූජා කලා යැයි’ ත්‍රස්ත විමර්ශන නිලදාරීන් නීතිපති දෙපාර්තමේන්තුවට කලා පැමිණිල්ලක් මත මෙම නඩුවෙන් ඉවත් කර ඇත.
මේ වනවිටත් මුදලිගේ සහ ගල්වැව සිරිදම්ම හිමියන්ගේ නඩු වලින් මහේස්ත්‍රාත් මහවත්ත මහත්මිය ඉවත් කර ඇත.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...