“අමතක නොකරමු” නමින් මාධ්‍යවේදීන් සිහි කරනු වස් සමරු උළෙලක් අද!

Date:

මෙරටදී ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් කරවූ මාධ්‍යවේදීන් සිහි කරනු වස් පැවති සමරු උත්සවයක් අද දින (18)සවස කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛණ මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි.

“අමතක නොකරමු” ලෙස නම්කොට තිබූ මෙම සමරු උළෙල සංවිධානය කොට තිබුනේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මගිනි.

සමරු උළෙල ආරම්භ කරමින් පැමිණ සිටි ආරාධිත අමුත්තන් සහ මරා දැමුණු සහ අතුරුදහන් කරවූවන්ගේ සමීපතමයින් විසින් සමරු පලකය වෙත මල්මාලා පැලදවීම සිදුකල අතර මාධ්‍යවේදීන්ගේ ඡායාරූප වෙත ඉටි පහන් දැල්වීම සිදු කිරීමෙන් අනතුරුව ආරාධිතයින්ගේ දේශන ආරම්භ විය.

මෙම අවස්තාව සදහා හිටපු කතානායක කරූ ජයසූරිය, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ,කැබිනට් ඇමති මනූෂ නානායක්කාර ඇතුලු ආරාධිතයින්පිරිසක් සහභාගි වී සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...