සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වේ !

Date:

හෙළයේ මහා සිනමාකරුවා වශයෙන් හැඳින්වෙන, දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහත්මිය 88 වැනි වියේ පසුවූවා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...