මීළඟ ජපාන ගුවන් සේවයේ සභාපතිධූරය හිටපු ගුවන් සේවිකාවකට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :පළමුවරට ජපාන ගුවන් සේවයේ සභාපති ලෙස කාන්තාවක් පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය හිටපු ගුවන් සේවිකාවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය 1985දී ජපාන ගුවන් සේවයට එක්වී ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව ලබන අප්‍රේල් මාසයේ 1 වැනිදා සිට ඇය වැඩ භාර ගැනීමට නියමිතව ඇති අතර, ජපාන ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන Yuji Akasaka ගේ, ධුර කාලය මාර්තු මස 31 වැනිදායින් අවසන් වන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Yuji Akasaka

Mitsuko Tottori දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී ජපාන ගුවන් සේවයට කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...