චන්දයක් වෙනුවෙන් මනුෂ්‍යත්වය කැපකරපු රටක් ….

Date:

ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට උනෙත් නාරම්මල සිද්දිය වගේම එකක්. හැබැයි සුදු කළු භේදයක් නැතුව මිනිස්සු එළියට බැස්ස. ඒකෙන් විශාල ව්‍යාපාරයක් ඇතිවුණා. මාස ගණනක් දිගට ඇදුන දේශපාලනයක් අපි දැක්ක. ඒකට සෘජුව සහ වක්‍රව දේශපාලන ව්‍යාපාර උදව්කළා.

නාරම්මල තරුණයෙක් මැරුණ. ඔළුවට වෙඩි තියල. මිනිස්සු පොලිසිය වටකළා. ඒ කියන්නේ මිනිස්සු අසාධාරණයට විරුද්ධව එළියට බැස්ස. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් නැහැ මේ අයුක්ති සහගත මරණය වෙනුවෙන් සහ මිනිස්සු වෙනුවෙන්.

මේක විතරක් නෙවෙයි පහුගිය දවස්වල ගොඩක් දේවල් උණා. සියල්ල උදාසීන විදියට ගෙවිල ගියා. මොනවා හරි ‘අවුලක්’ උණොත් චන්දෙ නැතිවෙයි කියල බයට.

ඔක්කොමල ඉන්නේ චන්දෙ තියනකල්. තියයි ද නැද්ද කියල දන්නේ නැති චන්දෙ තියනකල්. චන්දෙ තියනකොට රටෙන් බාගයක් මැරිලා ඉඳියි….

චන්දයක් නිසා අන් සියල්ල මේ වගේ ඝනීභවනය වෙච්ච රටක් තවත් තියනවා නම් අටපට්ටමට කියන්න ….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...