යුගදනවි පෙත්සම් සලකා බැලීම කල් යයි

Date:

කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මාසයට කල්දමා තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 සහ 07 යන දිනවලදී පැවැත්වේ.

අද මෙම පෙත්සම් කැඳවා තිබූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම් විභාගය සඳහා සහභාගි නොවීම හේතුවෙන් මෙසේ පෙත්සම් සලකා බැලීම කල්දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...