*
Friday, October 11, 2024
spot_img

Latest Posts

මහ සමන් දේවාලයේ පඬුරු හොරකම ගැන විමර්ශන CIDයට

රත්නපුර මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ තිබූ මුදල් සොරකම් කිරීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.

ජනවාරි 08 – 09 අතර කාලසීමාවේදී මෙම සොරකම සිදුව ඇති බවටයි දේවාලයේ භාරකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණු අතර මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

දේවාලයෙහි පඬුරු කාමරයේ CCTV කැමරා සවිකර තිබුණ ද ඒවා අක්‍රිය වී පැවති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan