මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන 17 ම නිදහස් ජනතා සන්ධානය අත්සන් කර අවසන් ….

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දාහත (17) සඳහාම නාමයෝජනා අත්සන් තැබීම ඊයේ (19) නිදහස් ජනතා සන්ධාන මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී සිදුවිය.

මේ අනුව

මාතර මහා නගර සභාව
වැලිගම නගර සභාව යන නගර සභා දෙක සහ දික්වැල්ල ප්‍රාදේශීය සභාව මාතර ප්‍රාදේශීය සභාව වැලිගම ප්‍රාදේශීය සභාව ,කොටපොල,පිටබැද්දර අකුරැස්ස ,මුලටියන ,හක්මන, පස්ගොඩ ,තිහගොඩ , අතුරලිය ,කිරින්ද පුහුල්වැල්ල ,කඹුරුපිටිය, දෙයියන්දර,මාලිම්බඩ යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සඳහා නාමයෝජනා අත්සන් තැබීම මෙහිදී සිදුවිය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...