අපේ අපේක්ෂාව සාධාරණ මැතිවරණයක්! (VIDEO)

Date:

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාධාරණ,සාමකාමී,නිදහස් මැතිවරයක් බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ අද (20) කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තුනක නාමයෝජනා භාර දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් බයෙන් හා සැකයෙන් තොරව ජන්ද පොළට ගොස් ජනතාවට සිය ජන්දය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර ගමට සේවය කළ හැකි උගත් නියෝජිතයින් ගම වෙනුවෙන් තෝරා දෙන ලෙස යැයිද හෙතෙම කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...