සිරියාවේ අගනුවර පිපිරීමක්

0
168

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරියාවේ අගනුවර වන ඩැමස්කස්හි පිපිරීම් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පිපිරිම වාර්තා වන්නේ, ඊශ්‍රායල-ගාසා යුද්ධයෙන් පසු මැද පෙරදිග උග්‍ර වූ ආතතීන් මධ්‍යයේ ය. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණාගාරය මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, නගරයේ ගොඩනැගිලි විනාශ වී ඇති අතර නගරය පුර විශාල දුමාරයක් දක්නට ලැබුන බවයි.

පිපිරීමෙන් ජීවිත හානි නිරිතදිග ඩැමස්කස් ප්‍රදේශයෙන් වාර්තා වන මුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් නොවේ.