ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යනවා – කෘෂිකර්ම ඇමති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW):එළඹෙන උත්සව සමයේදී එළවළු හිගයක් ඇති නොවන බවත්, ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යන බවත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ,

‘‘මාස හතරක් එක දිගට පායන්නේ නැතිව වැස්සා. ඒ නිසා ගොවින් තුන් වතාවක් පමණ බිජ ඉන්දුවා. මේ නිසා ගොවියාට පාරිභෝගියාට වගේම වෙළෙන්දන්ටත් කිසිම වාසියක් සිද්ද වුණේ නැහැ. මොකද වෙලෙන්දන්ගේ විකුණුම් ප්‍රමාණය අ‌ෙු වුණ නිසා. අපිට ලැබෙන වාර්තා අනුව වගා ආරම්භයත් සමග අස්වැන්න එන්න ගන්නවා. ඉදිරි දින වලදී යම් මට්ටමක මිල අඩු වීමක් සිදුවෙයි.  පෙබරවාරි මාසයේ දී වෙන කොට තවත් මිල අඩුවෙනවා.  අවුරුදු වලට කිසිසේත්ම බය වෙන්න දෙයක් නැ.. ජුනි ජුලි වල නැවත එළවලු හිග වීමක් අපේක්ෂා කළත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. කොහොම උනත් අපේ ගොවීන් වගා කරන නිසා බය වෙන්න දෙයක් නෑහැ. යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...