මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ වන්දි මුදල් ගෙවීමට හැකියාව ඇත – විජිත හේරත් කියයි.

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැට හොල්ලන්න අවශ්‍ය නැති බව ද ඔහු ලබන ආදායම අනුව අදාළ වන්දි මුදල් ඔහුට ගෙවීමට හැකියැයි ද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි . හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා ලබන වරප්‍රසාද මෙන්ම ඔහුගේ වැටුප සහ ලබන විශ්‍රාම මුදල් ප්‍රමාණය අනුව කැට හොල්ලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විපතට පත්වුවන්ට අදාළ වන්දිමුදල වන රුපියල් කෝටි දහය ගෙවීමට අවශ්‍යතාවක් නැතැයි ද පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...