පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය 2023 මාර්තු 09 වනදා බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ බව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත එම කොමිසම විසින් දැනුම් දී ඇත.

RN