පෙරදින ධාන්‍යාගාරයට චීනගේ හාල් කන්න වුණ හේතුව අසේල පහදයි. දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වරදින ලකුණු (VIDEO)

Date:

දේශපාලනය අභිබවා රාජ්‍ය සේවය අන්ත දූෂිත වී තිබෙන අතර කුමන ආණ්ඩුව ආවද නිලධාරීවාදී රාජ්‍ය සේවය විසින් කිසිවක් කිරීමට ඉඩක් නොදෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

අද රට පත්ව තිබෙන තැනට හේතුව වී ඇත්තේද එම අන්ත දූෂිත රාජ්‍ය සේවය නිසා යැයි ඔහු පෙන්වාදෙයි.

කෙසේවෙතත් රාජ්‍ය සේවයේ නිසි ලෙස කටයුතු කරන නිලධාරීන්ට ශක්තියක් වීම සඳහා දූෂිත නිලධාරීන්ගේ පැටිකිරිය එළඹෙන සෙනසුරාදා සිට හෙළි කිරීමට කටයුතු කරන බව අසේල සම්පත් මහතා කියාසිටියි.

රජයේ නිලධාරීන්ගේ දූෂිත බව කියා පාන හොඳම උදාහරණය වන්නේ, පෙරදිග ධාන්‍යාගාරය ලෙස සැලකු අපේ රට අවසානයේදී චීන හාල් කැවීමට සිදුවීම බවයි ඔහු සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...