TNA මන්ත්‍රී රාසමානික්කම්ටත් කොවිඩ්

0
148

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මේ වනවිට තමා හුදෙකලාව සිටින බවයි.

පසුගිය දින කිහිපය තුළ තමා සමග සමීපව කටයුතු කළ පුද්ගලයන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ වෛරසය ආසාදනය වී ඇතිද යන්න පිළිබඳව තහවුරු කර ගන්නා ලෙසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here