කුරුණෑගල පොහොට්ටු නගරාධිපතිව ධුරයෙන් නෙරපයි !

Date:

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවව එම තනතුරෙන් ඉවත් කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නියම කර ඇත්තේ 2022.12.31 දින සිට තුෂාර සංජීව කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවයි.

කුරුණෑගල නගරසභාවේ අයවැය සම්මත කරගැනීමට ඔහුට නොහැකි වීම මත ඔහුව මෙසේ තනතුරින් ඉවත් කර ඇත.

තුෂාර සංජීව යනු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම ගෝලයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...