*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 ක්

වසරේ ගත වූ සති 03 තුළදී තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

මෙම මාසය තුළදී පරීක්ෂණ සඳහා ආසාදිතයන් 78 දෙනෙකුගේ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමුකර ඇති අතර ඉන් සාම්පල 03 ක පමණක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.

හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, පාදුක්ක, මඩපාත, වැල්ලම්පිටිය, බදුල්ල, ගාල්ල, ගල්කිස්ස, නුගේගොඩ, රුවන්වැල්ල සහ අංගොඩ යන ප්‍රදේශවලිනි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan