අලි – මිනිස් ගැටුම විසදන්න මැදිහත්වන්නැයි පරිසර සංවිධාන ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:”රකිමු පණ මෙන් හස්ති නිජ බිම” යන මැයෙන් අද (22) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකා රජයට විසඳා ගත නොහැකිව තිබෙන අලි මිනිස් ගැටුම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ අරමුනිණුයි එය සංවිධානය කර තිබුණේ.

පරිසර සංවිධාන විසින් එය සංවිධානය අකර තිබුණු අතර විරෝධතාවයේදී ඉවුන් ආධාරණය කළේ අලි මිනිස් ගැටුම වළක්වා ලීම සඳහා ශ්‍රී ලංකා රජයට සැබෑ අවශ්‍යතාවක් ඇති බව පෙනෙන්නට් නොමැති බවයි.

එහෙයින් අලි සම්පත මෙන්ම මිනිසාගේ ආරක්ෂාවද තහවුරු කර ගනිමින් මෙම ප්‍රහ්න්ය විසඳා ගැනීමට සහය දක්වන ලෙසයි ඔවුන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/637/Human-Elephant-Conflict-in-Sri%20Lanka

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...