කොළඹ කොටස් වෙළඳපොලින් තවත් සුවිශේෂී වාර්තාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 17,000 ඉක්මවා ගොස් තිබේ.

අද (ජනවාරි 23) දහවල් 12.28 ට පමණ මෙසේ ඒකක 17,000 ඉක්මවා ගිය සියලු කොටස් මිල දර්ශකය මේ වනවිට (01.22) ඒකක 17,032.57ක් වශයෙන් සටහන්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩාවේ මේ...

හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවෙම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍යවරයෙකු...

අරවින්ද ගේ සිය දිවි නසා ගැනීම

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: යහපත් වැඩට ජනප්‍රිය පුද්ගලයන්...

අතිරේක වාසියත් අන්තිමට ප්‍රයෝජනයක් නැති වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලකුණු 300 ක් ලබා...