අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (23) උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටලු සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙසේ වැඩවර්ජනයක නිරත වන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...