Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

Date:

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම් (Art Rhizome Gallery ගැලරි හිදී ආරම්භ වී තිබේ.

නදිනි ඩේවිඩ්,රූබට් සොයිසා සහ සීවලී ඉලගසිංහ යන කලාකරුවන් ත්‍රිත්වය විසින් නිර්මාණය කරන ලද චිත්‍ර එම ප්‍රදර්ශනයට එක්කර තිබෙන අතර අද (23) සිට පෙබරවාරි 22 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

31/4, ග්‍රෙගරි පාර, කොළඹ 07 යන ස්ථානයේ මෙම ප්‍රදර්ශනය පාත්වෙන අතර ඕනෑම කෙනෙකුට එහි ගොස් එම නිර්මාණ රසවිදීමේ හැකියාව පවතියි.

රේඛීය ඉතිහායකට වඩා එකතු වූ මතක ගොන්නක් ඔබට එහිදී ගවේෂණය කිරීමේ ඉඩ සලස්වා තිබේ.

නිර්මානකරණයේ පරිකල්පනය කොතෙක්ද යන්න ඔබට මේ අසහාය නිර්මාණකරුවන්ගේ කලා කෘති පසක් කරනු නොඅනුමානයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...