අපි යුද්ධේ ඉවර කරපු ආණ්ඩුව. මේ ඡන්දයේදී අපට කිසිම අභියෝගයක් නෑ – මහින්දානන්ද

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අභියෝගයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“අපට කිසිදු අභියෝගයක් නෑ, අපි වැඩ කරපු ආණ්ඩුවක්. යුද්ධය අවසන් කරපු ආණ්ඩුවක්, කොරෝනා වසංගතය අවසන් කරපු ආණ්ඩුවක්. වැඩ කරපු ආණ්ඩුවක්, කතාබහට විතරක් සීමා වෙච්ච ආණ්ඩුවක් නෙවෙයි. ඉතින් මැතිවරණයකදී ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් දුර්වලයි කියලා, ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් ශක්තිමත් කියලා. ඡන්ද ප්‍රතිඵල අහනකොට දැනගන්න පුළුවන් කවුද ශක්තිමත්, කවුද දුර්වල කියලා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...