වතුයායක මුරකරුවෙකුට වෙඩි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ (LNW):

ආයුධ සන්නද්ධව කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි තැබිමකින් මදුරන්කුලිය – උනාවෙලිය හෙට්ටිවත්ත වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.

34 හැවිරිදි පුද්ගලයෙක්, එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, වෙඩි තැබිමට තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බව සඳහන් වේ.

අදාල සැකකරුවන් මුරකරුගේ බිරිද විසින් හඳුනාගෙන තිබෙන අතර, මදුරන්කුලිය පොලීසිය විසින් මෙම වෙඩි තැබිමට පැමිණි සැකකරුවන්ගෙන් එක් අයකු රාත්‍රීයේදීම අත් අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...