කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ දිනයේදී ඒකක 17,000 ඉක්මවා යමින් වාර්තාවක් පිහිටවූ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (ජනවාරි 24) දිනයේදී යම් පසුබෑමක් පෙන්නුම් කළේය.

ඒ අනුව අද ගනුදෙනු අවසාන වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.13කින් පහළ බැස ඒකක 16,917.86ක් වශයෙන් සටහන්ව තිබිණි.

S&P SL20 මිල දර්ශකය ද ඒකක 63.84 කින් පහළ බැස තිබූ අතර එය සටහන්ව තිබුණේ ඒකක 5,120.12ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...