*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ප්‍රගීත් අතුරුදන් කර වසර 13 යි. සන්ධ්‍යා අදත් සත්‍යග්‍රහයක !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කර අදට (24) වසර 13ක් සපිරේ.

2010 ජනවාරි 24 වනදා කොළඹ තදාසන්න ප්‍රදේශයේකදී පැහැරගෙන යන ලද ඒ මහතා පිළිබඳව මෙතෙක් අධිකරණයක් හමුවේ යුක්තිය තහවුරු කර නොමැත.

ඒ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අද දිනයේත් මෝදර කාලි අම්මන් කෝවිලේදී සත්‍යක්‍රියාවක නිරත වූවා ය. ඒ, ප්‍රගීත් එක්නැළිගොඩ මහතා සහ ඒ මහතා මෙන්ම යුක්තිය අහිමිවූ සියල්ලන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය මර්දනය සහ අපරාධ මුක්තිය පිළිබඳ සංකේතයක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඉරණම අදටත් කවුරුත් දන්නා රහසක් වශයෙන් සැඟව පවතී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan