*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට…

ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ හෝ වෙනසක් කරනවාද යන්න පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණය හෙවත් මුදල් ප්‍රතිපත්ති විවරණය 25 (හෙට) දා පත් ප්‍රකාශයට කිරීමට නියමිතය.

මුදල් ප්‍රතිපත්තියට අයත් ප්‍රධාන සංරචකයන් වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.50% මට්ටමේ ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% මට්ටමේ සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිය 4.00% මට්ටමේ මේ වන විට පවතී .

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියක් වන අතර ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan