ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරක් ඉදිරියට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වූ සටනින්නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

ඒ අවසන් ප්‍රතිවාදියා වූ දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලි පරාජය කරමිනුයි.

නිකී හේලි සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කිරීමට තවමත් සූදානම් නැති වුවත්, නාමයෝජනා සඳහා වූ තරඟය අවසන් වී ඇති බව ඔහුගේ ජයග්‍රහණයෙන් අදහස් වෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මේ අනුව නොවැම්බරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන ජනාධිපති ජෝ බයිඩන් සමග නැවත තරගයක් පැවැත්වීම පිළිබඳව දැන් වඩාත් විශ්වාස වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...