හදිසි පිපිරීමකින් මොංගෝලියාවේ 06ක් මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටොන් 60ක ද්‍රව ස්වභාවික වායුව රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් මොංගෝලියාවේ අගනුවරදී ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රක් රථය පුපුරා යාමෙන් පසු ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යවා ඇති බවයි බලධාරීහු පවසයි.

අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවත් , ගින්න අවට ගොඩනැගිලි වෙත පැතිර ගොස් ඇති බවත් සඳහන් වන අතර, මොංගෝලියාවේ නියෝජ්‍ය අගමැති Sainbuyan Amarsaikhan සඳහන් කරන්නේ කිසිදු ගොඩනැගිල්ලක් ඇතුළතින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...