වර්ණ වෙනස් කරන BMW

Date:

BMW මෝටර් රථ සමාගම තම නවතම මෝටර් රථය , ලෝකයේ විශාලතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථ ප්‍රදර්ශනයේදී පසුගිය දා එලිදැක්වීය. එය BMW i Vision Dee ලෙස නම් කර තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ තමන්ට කැමති වර්ණයකට මාරු කරගත හැකි වීමයි.

පසුගිය වසරේ CES හිදී “වර්ණ වෙනස් කරන” සංකල්ප වාහනයක් BMW ආයතනය ප්‍රදර්ශනය කළ නමුත් එය වෙනස් වූයේ අළු පැහැයට පමණක් වුවත් , මෙම වසරේ ප්‍රදර්ශනය කළ මෙම මෝටර් රථයේ විවිධ සියලූම කොටස් රෝද පවා එකවර විවිධ වර්ණ පෙන්වන සම්පූර්ණ වර්ණ මාලාවක් වෙනස් කිරීමට හැකියාව ඇත.

තවද මෙම මෝටර් රථයේ ඉරියව් වැනි යමක් නිර්මාණය කරමින් විවිධ හැඩයන් සහ වර්ණ ප්‍රදර්ශනය කළ හැකි අතර 2025 දී මෙම මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත බව ඔවුන් පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...