තීනියාවල පාලිත හිමියන් ගොනු කර ති​බූ නඩුවෙන් කබ්‍රාල් නිදහස්

0
391

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ල අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එහිමියන් විසින් අදාල නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කර තිබේ.