Sunday, February 5, 2023
spot_img

Latest Posts

තීනියාවල පාලිත හිමියන් ගොනු කර ති​බූ නඩුවෙන් කබ්‍රාල් නිදහස්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ල අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එහිමියන් විසින් අදාල නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කර තිබේ.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.