ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකෙරේ

Date:

තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක ”ඔබට ගෙයක් – රටට හෙටක්” වැඩසටහන මගින් ලබාදෙන ආධාර මුදල වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රතිලාභී පවුල් සඳහා නිවාස ඉදිකරගැනීමට මෙතෙක් ලබාදුන් රුපියල් 600,000 ක ආධාර මුදල රුපියල් 650,000 දක්වා වැඩිකෙරේ.

2022 වසරේ සිට තෝරාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා මෙසේ ආධාර මුදල් වැඩිකිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...