ඩකා මැරතන් දුවන්න ලංකාවෙන් හයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 25 කොළඹ (LNW): බංග්ලාදේශයේ ෂෙයික් හෂීනා අඩි 300 මාර්ගය කේන්ද්‍ර කරගෙන,ජනවාරි 26 දා පැවත්වෙන ඩකා මැරතන් තරග සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගියා.එම තරගය 26 දා පෙරවරු 5.00 ට ආරම්භ වීමට නියමිතයි.

තලාවරිගේ රත්නපාල, මුතුසාමි සිවරාජන්, නිමල් ශාන්ත කරුණාරන්ත පිරිමි කණ්ඩායමත්,සමන්තිකා දිල්හානී ලියනගේ, ලංකා ආරියදාස හා නිමේෂා නිදර්ශනී කාන්තා කණ්ඩායමත් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගාවලියට සහභාගි වෙනවා.

කණ්ඩායම් කළමණාකරු ලෙස එන්. ඒ.ටී. ජයසිංහ මහතා කටයුතු කරන අතර පුහුණුකරු ලෙස රෝහිත ගුණරත්න මහතා එක්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...