කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක් අතරතුර රැඳවියන් පිරිසක් පලාගිහින්!

0
138

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇති අතර , පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පලාගිය රැඳවූවන් කිහිපදෙනෙකු පොලිසියට භාරවී තිබෙන අතර, පලාගිය සෙසු රැඳවියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පැවසේ.