*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

බහලුම් ප්‍රවාහන රථ සංගම් ගාස්තු ඉහළ දැමීමකට සැරසේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ඉහළ යාම නිසා අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බැවින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් අපේක්ෂා කරන බව බහලුම් ප්‍රවාහන රථ සංගම් පවසයි.

මෙලෙස අමතර කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා සැලකිය යුතු පිරිසක් බහලුම් ප්‍රවාහන රථ ප්‍රවාහනයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

එම නිසා ලබන මස පළමුවනදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය ට සමගාමීව ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමටයි ඔවුන් අපේක්ෂා කරන බව දන්වා සිටී.

ඉන්ධන මිල වැඩි වීමක් සිදු නොවන්නේ නම් බොහෝ දුරට ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමක් සිදු නොවනු ඇති බවද පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan