පොලිස් තනතුරු කිහිපයක වෙනසක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි , ස්ථාන මාරු ලබා දී ඇති බව වාර්තා වනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරු ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි කේ.කඩුපිටිය මහතා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත,

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එ. එම්. සෙනරත් මහතා එම තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් ක්‍ර ඇත.

වැඩිදුරටත් සඳහන් වන්නේ. අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ එ .කේ ජයසිංහ මහතා යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සඳහා පත්කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...