ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි!

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයෙන් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කිරීමට ෆර්ඩිනැන්ඩු මහතා කටයුතු කර තිබෙන අතර එළඹෙන 01 වැනිදා සිට සිය ඉල්ලා අස්වීම පිළිගන්නා ලෙස එහි දක්වා ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉල්ලා අස් වී තිබේ.

ලංවිම විදුලි ඉංජිනේරු සංගමයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල කළ අතර ඔවුන් බලකළේ ද ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරින් ඉවත් කළ යුතු වන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...