“ලංකාවට ෆෙඩරල් ක්‍රමය හඳුන්වල දෙන්න කියල මහින්ද රාජපක්ෂ මගෙන් ඉල්ලුවා” – හෙළිදරවුවක්

71 කැරැල්ල සමයේ රෝහණ විජේවීර මුදාගැනීම පිණිස යාපන බන්ධනාගාරයට පහර දුන් කණ්ඩායමේ නායකයා ‘Sandeshaya by Saroj’ නාලිකාව සමග කරන විශේෂ හෙළිදරවුවක්.