යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනින් නැවත ගාසා තීරයට!

Date:

කොළඹ LNW:ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් අවතැන් වූ දහස් ගණනක් නැවත උතුරු ගාසා තීරයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට ඊශ්‍රායලය ඉඩ දී ඇති බව සඳහන්.

ඔවුන්ගේ දේපොළ අති විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙන නමුත් ගාසාව හැර දමා ජිවත් වීමට නොහැකි බැවින් යළි ගාසාවට යන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම කාලය පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර ඇත.

2023 ඔක්තෝම්බර් 07 ඇරඹි එම ගැටුම් මාස 15කට වැඩි කාලයක් පැවතුණි.

ආශිකා බ්‍රහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...