සංවර්ධන පුවත් ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්! January 27, 2026 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක ගොවිපොළ වගා භූමි වගා කිරීම සඳහා ගොවි ජනතාව වෙත බදු පදනම මත ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .