පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ තීරණයක් ?

0
612

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය වාර අවසාන කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ හෝ හෙට දිනයේදී නිකුත් කෙරෙනු ඇති බව සඳහන්.

මීළඟ පාර්ලිමේන්තු සභාවාරය පෙබරවාරි 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවත් වාර්තා විය.

RN